Home Office Design for 10.3 million. Working from home being the current trend this is the perfect space to work from home with a productive atmosphere. Equipped with 3 bedrooms,1 bath a large office space, living, dining, kitchen, car porch with a Calicut tile Roof, Mahogany Door and Window Frames, Kempus Timber for Roof, Rocell Tiles and Bathroom fittings for 10.3 Mn is value for money and the price is valid for a limited period Call us today +94718688260, 0711125146(WhatsApp/Viber/Call) T/P:+94112577191,+94112577192 marketing@vajirahouse.net www.vajirahouse.net Address: No:23 Deal Place A, Colombo3 මිලියන 10.3 කට කාර්යාල පරිශ්‍රයක් සහිත නිවාස සැලසුමක්. නිවසේ සිට වැඩ කිරීම වර්තමාන ප්‍රවනතාවය වන අතර ඵලදායි වාතාවරණයක් සහිතව නිවසේ සිට වැඩ කිරීමට මෙය කදිම අවකාශයකි. නිදන කාමර 3 ක්, නාන කාමර 1 ක්, විශාල කාර්යාල ඉඩක්, විසිත්ත කාමරයක්, කෑම කාමරයක්, මුළුතැන්ගෙයක්,වාහන නැවැත්වීමේ ආලින්දය ,මුළු වහලයම උළු නිමාවක් සහිත්ව, මහෝගනී දොර ජනේල, වහලය සඳහා කෙම්පස් දැව, රොසෙල් ටයිල් සහ නාන කාමර උපාංග මිලියන 10.3 කට ඉතා කදිම අවස්තාවකි. මෙම මිල සීමිත කාලයක් සඳහා වලංගු වේ.